Sales Partner
Products promote කරන්න. අපි orders fulfil කරන්නම්.
ඔබට කිසිම stock එකක් මිලදී ගන්න අවශ්‍ය නැහැ. අපි ලබාදෙන product photos, videos සහ marketing materials භාවිතා කරලා ඔබට Facebook, Instagram, TikTok, WhatsApp හෝ වෙනත් ඕනෑම platform එකක Art of Frames products promote කරන්න පුළුවන්. Customer කෙනෙක් order එකක් ලබාදුන්නාම, order details අපිට ලබාදෙන්න.
Product එක නිෂ්පාදනය කිරීමේ සිට packing සහ delivery දක්වා සියල්ල අපි handle කරනවා.
සාර්ථකව complete වන සෑම order එකකටම ඔබට commission එකක් ලැබෙනවා.
ඔබට ලැබෙන වාසි
- Stock අවශ්‍ය නැහැ
- Upfront investment එකක් නැහැ
- Production අපි handle කරනවා
- Packing & Delivery අපි handle කරනවා
- Marketing materials අපෙන්
- සෑම successful order එකකටම commission
කාටද මේක සුදුසු?
Social media හරහා products promote කරන්න කැමති අයට, customers හොයාගන්න පුළුවන් අයට, students, content creators, page owners සහ side income එකක් හොයන ඕනෑම කෙනෙකුට.